''ඒකත් හරි පුදුම ඉපදීමක් - දුව එළියට එන වෙලාමවම මම එමීට පොරොන්දුවක් දුන්නා'' පිය පදවිය ලැබූ අකිල කියපු කතාව

Share:
ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී පවුලට පසුගියදා අලුත් සාමාජිකාවක් එකතු වුනා. ඒ තමයි ජනප්‍රිය රංගන ශිල්පී අඛිල ධනුද්දරගෙ පුංචි දූ සිඟිත්තිය. ඉතිං තමන් පිය පදවියට පත්වීම ගැන තියෙන සතුට ව‍ගේම තමන්ගෙ අත්දැකීම ඔහු සතිඅන්ත පුවත්පතකට මේ විදියට කියලා තිබුණා. චූටි දුවක්... ඉපදුණා... අද දැනෙන දේ වචනවලට පෙරළන්න අමාරැ බව දන්නවා... ඒත් ටිකක් කියමුකෝ? මීට කලින් මම ඔය දේ රඟපාලා තියෙනවා. හැ

from GOSSIP NEWS https://ift.tt/2TSCLLX
via https://tamil244.blogspot.com/

No comments