පොලිස් නිලධාරියෙකුගේ අත්වැරදීමකින් හිමි නමක් අපවත් වෙයි

Share:
පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් අත්වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන් හුංගම ප්‍රදේශයේ දී හිමි නමක් අපවත්වී තිබෙනවා. වෑන් රථයේ ගමන් කරමින් සිටි හිමි නමක් මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. හුංගම පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු විසින් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් නතර කිරීමට ලුහුබැද ගොස්  එම යතුරුපැදියේ සිටි පුද්ගලයින් දෙදෙනා සිය භාරයට ගත් අවස්ථාවේදී ඔවුන්

from GOSSIP NEWS https://ift.tt/2sIK5Pa
via https://tamil244.blogspot.com/

No comments