රෝග වාහකයකු විය හැකි බවට සැක කෙරෙන නව මදුරු විශේෂයක් ශ්‍රී ලංකාවෙන් සොයා ගත්බව වෛද්‍ය පර් යේෂණ ආයතනය පවසයි. කියුලෙක්ස් ගණයට අයත් නියර් ඉන්ෆුල් (near inful) ලෙස හඳුන්වන මෙම මදුරුවා අඹේපුස්ස ප්‍රදේශයෙන් ප්‍රථම වරට සොයා ගැනීමට හැකි වී තිබේ. මොළයේ උණ බෝ කරන මදුරු විශේෂයට සමානකම් දක්වන මෙම මදුරු විශේෂයද වෙනත් ජීවීන්ගේ රුධිරය උරා බොන බව වෛද්‍ය පර් යේෂණ ආයතනයේ කීට විද්‍යා අං
from GOSSIP NEWS https://ift.tt/30vejSg
via https://tamil244.blogspot.com/
No comments