පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සන්දහා අධිකරණ වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) අනුවගන්ති දෙක යටතේ අධිකරණ විනිශ්චකාරවරුන්ගේ කටයුතු වලට මැදිහත් වීම සම්බන්ධයෙන් වන චෝදනා සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාව අත්අඩංගුවට ගන්නා ලෙසයි නීතිපත
from GOSSIP NEWS https://ift.tt/2u150Nm
via https://tamil244.blogspot.com/
No comments