කොරෝනා වෛරසය පැතිර යමින් පවතින චීනයේ වුහාන් ප‍්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් සියලුදෙනා වහාම ආපසු ගෙන්වා ගැනීමට විධි විධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය, බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යයාලය සහ චීනයේ හුබේ ප‍්‍රාන්තයේ ශ්‍රී ලංකා දූත කාර්යයාලයේ සහය ලබා ගන්නා ලෙස
from GOSSIP NEWS https://ift.tt/36otopP
via https://tamil244.blogspot.com/
No comments