ටියුෂන් ගුරුවරයෙකු විසින් සිසුවියන් දෙදෙනකු සිරීපාදය වැන්දවීමට කැඳවාගෙන ගොස් එම සිසුවියන් දෙදෙනා ද සමඟ නල්ලතන්නිය ප්‍රදේශයේ හෝටල් කාමරයක නවාතැන්ගත් පුවතක් පසුගියදා අප නෙත් ගොසිප් හරහා වාර්තා කළා. ඔවුන් ලැගුම්ගෙන සිටි හෝටලය ඉදිරිපිට සිටි ත්‍රීරෝද රථ රියදුරෙකුගේ විමසිලිමත භාවය නිසා අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබුණා. ඒ සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්
from GOSSIP NEWS https://ift.tt/36OuHzA
via https://tamil244.blogspot.com/
No comments