නුවරඑලිය නගර සිමාවේ ස්ථාන කිහිපයකට අද (10) අලුයම මල්තුහින පතිත වි තිබේ. සැම වසරකම ජනවාරි නුවරඑලිය ප්‍රදේශයට මල්තුහින පතිත වන අතර, 2020 වසරේ (10) දින නුවරඑලිය තුරග තරග පිටිය අවටත්, එලවළු වගා බිම් කිහිපයකටත් අලුයම් කාලයේ මල්තුහින පතිත වි ඇතැයි අප වාර්තාකරු පවසයි. එලවළු වගාවට මල්තුහින පතිතවි හිරු එලිය ලැබිමත් සමග එලවළු වගාව පිලිස්සි යාම වැලැක්විමට එලවළු වගා බිම්වල ඇති මල්තුහින වතුර ඉස සොදා
from GOSSIP NEWS https://ift.tt/2QHQ93E
via https://tamil244.blogspot.com/
No comments