අසාම් අමීන් BBCයෙන් නෙරපයි

Share:
මාධ්‍යවේදී අසාම් අමීන් බිබිසි සිංහල සේවයෙන් නෙරපා ඇති බව වාර්තාවනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමග සිදුකළ කතාබහක හඩපටයක් නිකුත් වීමත් සමග අසාම් අමීන් පිළිබඳ දැඩි කතාබහක් ඇති වුණා. එම හඬ පටවල දැක්වුනේ අසාම් අමීන් පසුගිය ජනාධිපතිවරණයෙදී සජිත් ප්‍රේමදාසට සහය පළකල අයුරුයි. කෙසේ වෙතත් අසාම් අමීන් පිළිබඳ කිසිදු අභ්‍යන්තර පරීක්ෂණයකින් තොරව සේවයෙන් නෙරපා හැරීමට බිබිසි සි

from GOSSIP NEWS https://ift.tt/2TKt0iK
via https://tamil244.blogspot.com/

No comments