මීට සති ගණනාවකට පෙර ආරම්භ වී මේ වනවිටත් ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක පැතිරයමින් තිබෙන ලැව්ගිනි තත්වය නිසා මිනිසුන් මෙන්ම සතුන්ද විශාල ප්‍රමාණයක් අසරණ වී සිටිනවා. මේ ආපදා තත්වය හේතුවෙන් සතුන් මිලියන 480කට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ. මේ අතරතුර ලැව් ගිනි නිසා අසරණ වූ සතුන් බේරා ගැනීමට ඕස්ට්‍රේලියානු පවුලක් වෙහෙසනෙ බව
from GOSSIP NEWS https://ift.tt/2T0Y6SK
via https://tamil244.blogspot.com/
No comments