ඉස්ලාම් දහමට අපහාස කළ ලාංකිකයන් තිදෙනෙකුට මිලියන 75ක දඩයක්

Share:
සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාම් ධර්මයට අපහාස කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයන් 3කුට එක් අයෙකුට ඩිරාම් 500000 (රුපියල් කොටි 2.5) බැගින් දඩයක් ගෙවන ලෙස ඩුබායි අධිකරණයක් නියෝග කර තිබේ. ඩුබායිහි තරු පහේ හෝටලයක ආරක්ෂක භටයින් ලෙස සේවය කළ අවුරුදු 28ත් - 34ත් අතර ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට මෙසේ දඩ ගෙවන ලෙස නියෝග කර තිබේ. ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් සමාජ  මාධ්‍ය ඔස්සේ මෙම ශ්‍රී ලා

from GOSSIP NEWS https://ift.tt/3awqxyk
via https://tamil244.blogspot.com/

No comments