කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා චීනයේ වූහාන් හි ඉදිකරන රෝහලේ පළමු ගොඩනැගිල්ල පැය 16ක් තුළ අවසන් කිරීමට චීනය සමත්ව තිබේ. මෙම රෝහල ඇඳන් 1000කින් සමන්විත වෙයි. මෙම රෝහල දින 6කින් අවසන් කිරිමට චීනය සැලසුම් කර තිබේ. රෝහලේ ඉදිකිරීම් අවසන් කිරිමෙන් අනතුරුව දිනක් තුළ වෛද්‍ය උපකරණ සවිකර රජයට භාරදීමට නියමිතව තිබේ. මේ අතර වූහාන් නගරයේ දෙවැනි කොරෝනා වෛරස් රෝහලේ ඉදිකිරීම්
from GOSSIP NEWS https://ift.tt/37CtgVa
via https://tamil244.blogspot.com/
No comments