අස්ප ගණන් වලට මුඛ ආවරණ විකුණූ වෙළඳුන් 5කට වෙච්ච දේ මෙන්න

Share:
මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් පස් දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පාරිභෝගික සේවා අධිකාරිය අද (29) පියවර ගත්තේය. කොළඹ , මහනුවර සහ මාතර ප්‍රදේශවල වෙළඳුන් පස් දෙනෙකුට මෙසේ නඩු පැවරිණි. කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ මුඛ ආවරණ සඳහා ඉල්ලුම ඉහළ යාමෙන් පසු වෙළඳුන් මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කරන බවට ලැබුණු මහජන පැමිණිලි මත ඊයේ සහ අද අධිකාරිය මෙම වැටලීම් සිදුකර තිබේ. මෙම වැටලීම් වලදී රුපියල

from GOSSIP NEWS https://ift.tt/2UbtdvB
via https://tamil244.blogspot.com/

No comments