ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ කොන්ත‍්‍රාත් කාලය අවසන් වීමට පෙර ඔහුව ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔහු නඩු මගට යෑමට තීරණය කර තිබේ. ඒ අනුව හතුරුසිංහ විසින් ඉදිරිපත් කරන ඕනෑම චෝදනාවකට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිළිතුරු සැපයීමට සැදී පැහැදි සිටින බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානියකු පැවසී
from GOSSIP NEWS https://ift.tt/37IMecw
via https://tamil244.blogspot.com/
No comments