පැය 5ක් පස් යට වැළලී හාස්කමකින් දිවි බේරාගත් පුංචි බිළිඳිය හදාගන්න 600ක් ​පොරකති

Share:
රත්නපුර කොස්ගල වත්තේ පස්ගොඩක් යට පැය පහක් වළ දමා තිබියදී ජීවිතය බේරාගත් බිළිඳිය දරුකමට හදා ගැනීම සඳහා ඉල්ලීම් 600ක් පමණ ඉදිරිපත්ව ඇති බව රත්නපුර මහ රෝහල පවසයි. මෙම බිලිඳිය මේ වන විට රත්නපුර මහ රෝහලේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙයි. එම බිළිඳිය රෝහල්ගත කළ දින පටන් මේ වන විටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් රත්නපුර මහ රෝහලට දුරකථන ඇමතුම් 600ක් පමණ ලැබී ඇතැයි පැවසේ.  අප මේ පිළිබඳව රෝහලෙන

from GOSSIP NEWS https://ift.tt/30tVajy
via https://tamil244.blogspot.com/

No comments