පාසල් සිසුවියන් 4 දෙනෙකු ලිංගික අපයෝජනය කල අම්පාරේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට!

Share:
පාසල් සිසුවියන් 4 දෙනෙකු ලිංගික අපයෝජනය කළ අම්පාර උහන සෙනරත්පුර ග්‍රාමිය රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මැරතන් තරගයකට සහභාගි වීමට අවශ්‍ය බව පවසමින් අදාළ සිසුවියන් වෛද්‍ය පරීක්ෂණයකට සෙනරත්පුර ග්‍රාමිය රෝහලට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේය. වෛද්‍ය පරික්ෂණය අතරතුර අදාළ වෛද්‍යවරයා විසින් තමන් ලිංගික අපයෝජනයට ලක්කළ බවට සිසුවියන් පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ ස

from GOSSIP NEWS https://ift.tt/2N4fMta
via https://tamil244.blogspot.com/

No comments