චීනයෙන් පැමිණෙන සිසුන් වෙනුවෙන් අපේ හමුදාවත් පැය 36න් දියතලාවේ රෝහලක් හදයි

Share:
චීනයේ වූහාන් සිට මෙහි පැමිණීමට නියමිත ශ‍්‍රී ලාංකික ශිෂ්‍යයන් 48 දෙනාට නේවාසිකව ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා ආරක්‍ෂක හමුදාව මැදිහත් වී දියතලාවේ විශේෂ කාමර 48 ක් පැය 36 ක් ඇතුළතදී ඉදිකර අවසන් කළ බව යුද හමුදා අරංචි මාර්ග සඳහන් කරයි. මෙසේ පැමිණෙන ශ‍්‍රී ලාංකික සිසුන් 48 දෙනා රැඳවන මෙම කාමර විශේෂ ආරක්‍ෂක කලාපයක් වශයෙන් යොදවන අතර මෙම ආරක්‍ෂක කලාපයට ඇතුළුවිය හැක්කේ

from GOSSIP NEWS https://ift.tt/37IbMa7
via https://tamil244.blogspot.com/

No comments