එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද පැවැත්වීමට නියමිතයි. ඒ සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සාමාජිකයින් තිස්පස්දෙනෙකු සහභාගි නොවීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද පස්වරු 3.00ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. මෙම රැස්වීමේදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අ
from GOSSIP NEWS https://ift.tt/38O5DsX
via https://tamil244.blogspot.com/
No comments