බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ මෙහෙයුමකදී ගණිකා වෘත්තියේ යෙදී සිටි බවට සැකපිට කාන්තාවන් 52 දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි. එම මෙහෙයුමේදී ගණිකා නිවාස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අවුරුදු 17 – 40 ත් අතර වයස්වල පසුවන්නන් බවයි
from GOSSIP NEWS https://ift.tt/375iQgF
via https://tamil244.blogspot.com/
No comments