චීනය කියන ගණන මෙන් 30 ගුණයක් කොරෝන් රෝගීන් ඉන්නවාලු - වූහාන් නගරය වසා දමන්න පෙර ලක්ෂ 50 ක් පිටවෙලා

Share:
චීන බලධාරීන් පවසන සංඛ්‍යාවට වඩා 30 ගුණයකට වඩා වැඩි සංඛ්‍යාවක් වූ කොරෝනා වෛරස් රෝගීන් පිරිසක් චීනයේ වූහාන් නගරයේ සිටින බව හොංකොංහි පර්යේෂකයන් පිරිස් විසින් ප‍්‍රකාශ කර තිබේ. දැනට ප‍්‍රකාශයට පත්ව ඇති කොරෝනා වෛරස්  රෝගයේ රෝග ලක්‍ෂණවලට වඩා එම  රෝගියෙන් මියගොස් ඇති වුහාන් නගරවැසියන් පෙන්නුම් කර ඇති රෝග ලක්‍ෂණ වෙනස් බවත් එම ලක්‍ෂණ  හඳුනාගැනීම පවා අපහ

from GOSSIP NEWS https://ift.tt/315dmjH
via https://tamil244.blogspot.com/

No comments