හබරණ ප්‍රදේශයේදී මහ මග වැටී තිබී ඇති විදේශික ජාතිකයෙකුගේ ජංගම දුරකථනයක් ආපසු ඔහු අතටම ලබා දී ලාංකිකයන් සතු උතුම් ගුණය ලොවටම පෙන්වීමේ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. මේ එම උපුටා ගැනීමයි. ස්පාඤ්ඤයේ ඉඳලා ආපු සංචාරක කණ්ඩායමක් එක්ක අද දඔුලු පන්සල් ගියා.ගිහින් ඇවිල්ලා කාර් පාර්ක් එකේදි එයාල ඇඳුම් මාරු කරද්දී එක මහත්තයෙක් එයාගේ iphone 11 pro ෆෝන් එක වෑන් එකේ වහල උඩින්
from GOSSIP NEWS https://ift.tt/2TbbLXM
via https://tamil244.blogspot.com/
No comments