හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද වසර 3ක සිර දඬුවමක් නියම කළා. ඒ, 2007 වසරේ මැයි මස 5 වන දා සිට 2008 වසරේ අප්‍රේල් මස 30 වන දා දක්වා කාලය තුළ ඔහු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරය දැරූ සමයේ වාහන 3ක් මිලදී ගැනීමේදී සිදුකළ අවභාවිතාවක් සම්බන්ධයෙන්. එහිදී එක් වාහනයකට රුපියල් නව ලක්ෂ 60,000 බැගින් වූ බදු අත්තිකාරම් ගෙවීම ඇත
from GOSSIP NEWS https://ift.tt/37LOcsB
via https://tamil244.blogspot.com/
No comments