වසර 25 කට පසු ගාලු මුවදොර හෙලිකොප්ටර් අංගනය යළි ක්‍රියාත්මක වන හැටි

Share:
සංචාරක ක්ෂේත්‍රයේ තවත් පියවරක් ඉදිරියට තබමින් කොළඹ ගාලුමුවදොර හෙලිකොප්ටර් යානා අංගනයේ සිට මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම වසර 25 කට පසු  යළි ආරම්භ කළා.  ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ප්‍රමුඛ පෙළේ ගුවන් යනා මෙහෙයුම් සමාගම් කිහිපයක්ම ඒ සඳහා එක් වී තිබීමද විශේෂත්වයක්. ඒ අනුව එම ස්ථානයේ සිට ගුවන්යානා ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස්

from GOSSIP NEWS https://ift.tt/3alIkbn
via https://tamil244.blogspot.com/

No comments