විශ්ව විද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් ගණන 25%කින් වැඩි කිරීමට තීරණයක්.!

Share:
ජාතික විශ්වවිද්‍යාල නිසි ලෙස කළමණාකරණය කර ගැනීම තුළින් මෙම වර්ෂය තුළදී විශ්වවිද්‍යාල තුළට බඳවා ගන්නා සිසුන්ගේ සංඛ්‍යාව පසුගිය වර්ෂයට වඩා 25% කින් ඉහළ නැංවීමට වත්මන් රජයේ සැලසුම් කර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම තීරණය දැනුම් දුන්නා. 2019

from GOSSIP NEWS https://ift.tt/36ntTBy
via https://tamil244.blogspot.com/

No comments