කොරෝනා බවට සැක 23ක් IDH රෝහලට

Share:
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකසහිත රෝගීන් 23දෙනෙකු පසුගිය 24වදා සිට කොළඹ IDH රෝහලට ඇතුලත් කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මෙම රෝගීන්ගෙන්  8දෙනෙකුගේ සාම්පල පරීක්ෂා කිරීම සඳහා යොමු කර ඇති අතර එයින් තිදෙනෙකුගේ වාර්තා මේ වන විට ලැබී ඇති අතර තවත් පස්දෙනෙකුගේ වෛද්‍ය වාර්තා ලැබීමට නියමිතව ඇති බව වෛද්‍ය සුදත්

from GOSSIP NEWS https://ift.tt/38QRbR8
via https://tamil244.blogspot.com/

No comments