මේ වසර (2020) අවසන් වනවිට පෘථිවියට උල්කාපාතයක් කඩාවැටෙන බවට පසුගිය දිනයන්හි විවිධ මාධ්‍ය වාර්තා පළවී තිබුණා. කෙසේ වෙතත් මෙම පුවත වාඩාත් කතාබහට ලක්වූයේ එම උල්කාපතයේ ගමන් මාර්ගය වෙනස් කරලීම සඳහා ශ්‍රී ලාංකිකයෙකු සිදුකළායි කියන නව සොයා ගැනීමක් පිළිබඳ වාර්තා පළවීමත් සමගයි. ඩුබායි රාජ්‍යයේ ගුවන් යානා හා විදුලි දුම්රිය ඉන්ජිනේරුවරයකු ලෙස සේවය කරන 42 හැවිරිදි මනතුංග ශෙරාන් දීප්ති ජීවකාන
from GOSSIP NEWS https://ift.tt/37JAU0d
via https://tamil244.blogspot.com/
No comments