නවකවදය නිසා සරසවිය හැරගිය 2000කට යළි උපාධිය ලබා ගැනීමේ අවස්ථාව සැලසීමට රජයෙන් තීරණයක්..!

Share:
නවකවදය නිසා විශ්වවිද්‍යාලය හැරදමා ගිය විද්‍යාථීන්ට උපාධිය ලබා ගැනීමට අවස්ථාව සැලසීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා පනත් කෙටුම්පතක් ගෙන ඒමට සූදානම් වන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (15 වැනිදා) ඇමැති මණ්ඩලය තීරණ දැනුම් දීමේදි මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණි. නවක වදයට මුහුණදීමට නොහැකිව

from GOSSIP NEWS https://ift.tt/2RpzVLq
via https://tamil244.blogspot.com/

No comments