සිම්බාබ්වේ තරග සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා 20 - 20 කණ්ඩායමේ නායකත්වය පිලිබඳව අවසන් තීරණයකට එළඹෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති අසන්තාද මෙල් මහතා පවසනවා. ඒ වත්මන් නායක ලසිත් මාලිංගගේ නායකත්වය පිළිබඳ ඇතිව තිබෙන ගැටලුකාරී තත්වය පිළිබඳ අදහස් දක්වමිනි. ලසිත් මාලිංගට නායකත්වය අහිමි වූවොත් 20 - 20 කණ්ඩායමේ ස්ථානයක්ද ලබාදීම ගැටලු සහගත බව තේරීම් කමිටු සභාපති
from GOSSIP NEWS https://ift.tt/2RdKgu2
via https://tamil244.blogspot.com/
No comments