ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු 20 - 20 තරඟයට ඇනජලෝ මැතිව්ස් නම් නොකිරීම පිළිබඳ තේරීම් කමිටු සභාපති අශන්තද මෙල් අදහස් දක්වා තිබේ. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මැතිව්ස් පන්දු යැවීමේ පුහුණු කටයුතු අවශ්‍ය පරිදි සිදු නොකරීම හේතුවෙන් තේරීම් කමිටුව ඔහුව යොදැ නොගැනීමට තීරණය කළ බවයි. තේරීම් කමිටුවට අයත්වන අනෙක් සාමාජිකයන් වන්නේ නායක ලසිත් මාලිංග, පුහුණ
from GOSSIP NEWS https://ift.tt/2FqdHDJ
via https://tamil244.blogspot.com/
No comments