"වයස 19ක තරුණියක් ගෙන්වා ගත්තේ හොරු ගැන තොරතුරු ගන්න" රංජන් නිදහසට කරුණු කියයි.!

Share:
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් පටිගත කළ ඔහුගේ දුරකථන ඇමතුම් අඩංගු දෘඩ තැටි පොලිස් අත්අඩංගුවට පත්වූ අතර මේ වනවිට එම ඇමතුම් කිහිපයක් මාධ්‍යයට නිකුත් වී තිබේ. ඒ අතරින් රංජන් රාමනායක මන්ත්‍රීවරයා යම් කාන්තාවකට අමතා තරුණියක් නිවසට ගෙන්වා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන හඬපටයක්ද කතාබහට ලක්ව තිබේ. මෙම තරුණිය වයස අවුරුදු 19ක තරුණියක් බව අදාල කාන්තාව රංජන් රාමනායක මන්ත්‍රීවරයාට ප

from GOSSIP NEWS https://ift.tt/2Fr7gQH
via https://tamil244.blogspot.com/

No comments