යුක්රේන් ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් මගීන් 180ක් රැගත් බොයිං 737 වර්ගයේ ගුවන් යානයක් අනතුරට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යානය ඉරානයේ ඉමාම් කෙමෙයිනි ගුවන් තොටුපළින් ගුවන් ගතවී ඇති අතර තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි සඳහන් වේ. එම යානය කඩා වැටෙන අවස්ථාවේ වීඩියෝව පහතින්.
from GOSSIP NEWS https://ift.tt/2FGuxOR
via https://tamil244.blogspot.com/
No comments