මගීන් 176 කගේ ජීවිත බිළිගත් ගුවන් අනතුරට හේතුව අත්වැරදීමක් - සිය හමුදාව එල්ල කළ ප්‍රහාරයක් බව ඉරානය පිළිගනී

Share:
මගීන් 176 දෙනෙක් රැගත් යුක්‍රේන සමාගමට අයත් මගී ගුවන් යානය විනාශයට පත්වුයේ සිය හමුදාවන් විසින් නොදැනුවත්ව  එල්ල කරනු ලැබු ප්‍රහාරයක් හේතුවෙන් ම බව ඉරානය සදහන් කරනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ඉරාන බලධාරින් සදහන් කරන්නේ මිනිස් අත්වැරද්දක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කදවුරු දෙකක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර

from GOSSIP NEWS https://ift.tt/2NgnWyN
via https://tamil244.blogspot.com/

No comments