මගීන් 176කට මරු කැඳවූ යුක්‍රේන ගුවන් අනතුරට හේතුව ඉරානයේ මිසයිල ප්‍රහාරයක් !

Share:
176කට මරු කැදවමින් ඉරානයේදී ගුවන් යානයක් කඩාවැටී අනතුරට පත්වීමට හේතුව මිසයිල ප්‍රහාරයක් බවට සැක මතු වී තිබේ. චන්ද්‍රිකා දත්ත මගින්ද ඒ බව අනාවරණය වී ඇති බව සඳහන්ය. අමෙරිකාව සමග පවතින යුද උණුසුම මධ්‍යයේ ඉරානයේදී යුක්‍රේනයට අයත් මගී ගුවන් යානයක් කඩා වැටී අනතුරට පත්වීමට හේතුව අත්වැරදීමක් බවට තිබූ සැකය තවත් ත්‍රීව වී තිබේ. බටහිර නායකයින් පවසන්නේ දැනට ලැබී ඇති සාක්ෂි වලට අනු

from GOSSIP NEWS https://ift.tt/36Rt0kA
via https://tamil244.blogspot.com/

No comments