රංජන් කිසිදු හඬපටයක් භාරදී නැහැ.. හඬපට 15000 භාරදුන් බව කියන කතාව බොරු - නියෝජ්‍ය කථානායක කියයි

Share:
පාර්ලිමේන්තුව අමතා රන්ජන් රාමනායක මහතා සඳහන් කළ පරිදි හඬපට සම්බන්ධයෙන් කිසිම සීඩී පටයක් ඔහු මේ දක්වා සභාගත කර නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

from GOSSIP NEWS https://ift.tt/3axpQot
via https://tamil244.blogspot.com/

No comments