එළඹෙන සඳුදා දින කොළඹ පාසල් 15 කට නිවාඩු ලබා දී තිබෙනවා. ඒ 72 වැනි ජාතික නිදහස් දිනයේ අවසන් පුහුණු කටයුතු හේතුවෙන්. ඒ අනුව කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය, රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, යශෝධරා විද්‍යාලය සහ මියුසියස් විද්‍යාලය මෙන්ම, ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, කාන්තා විද්‍යාලය, කොළඹ ජාත්‍යන්තර පාසල සහ විචර්ලි ජාත්‍යන්තර පාසල්වලට නිවාඩු ලබා
from GOSSIP NEWS https://ift.tt/31fhsFT
via https://tamil244.blogspot.com/
No comments