සිකුරාදා දේව මෙහෙය අතරතුරදී පකිස්ථානයේ පල්ලියක පිපිරීමක් - 13 ක් මිය යයි

Share:
පකිස්ථානයේ නිරිත දිග ක්වෙටා නගරයේ මුස්ලිම් පල්ලියක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සිකුරාදා සවස පූජාව පැවැත්වෙන අවස්ථාවේ මෙම පිපිරුම සිදුව ඇති අතර මෙම සතිය තුළ  ක්වෙටාහි තුළ සිදුවූ දෙවන බෝම්බ ප්‍රහාරය මෙය බවයි සඳහන් වන්නේ. පල්ලියේ ඇතුළත සවිකර තිබූ ක්ෂණික පිපිරුම් උපකරණයක් මගින් මෙම පිපිරුම සිදුකර ඇති බව විදෙස් මාධ්&

from GOSSIP NEWS https://ift.tt/36Iq7Tt
via https://tamil244.blogspot.com/

No comments