කොරෝනා නිසා චීනයේ මිය ගිය ගණන 132 දක්වා ඉහළ යයි

Share:
කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වාර්තා වන මරණ සංඛ්‍යාව 132ක් දක්වා වර්ධන වී තිබේ. ඒ අනුව ඊයේ දිනයේ සිට අද දිනය දක්වා මරණ 26කින් වැඩිව තිබේ. මේ වන විට චීනයේ පළාත් මට්ටමේ කළාප 31ක් වෛරස් ආසාදිතයන් වාර්තා වී තිබේ. වාර්තා වී ඇති සම්පූර්ණ ආසාදිතයන් ගණන 5974කි.

from GOSSIP NEWS https://ift.tt/36AYt9K
via https://tamil244.blogspot.com/

No comments