නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමෙන් මේවනවිට චීනයේ වූහාන් නගරය ඇතුළු ලොව පුරා පුද්ගලයන් 4,000කට අධික පිරිසක් ආසාධිත තත්වයට පත්ව ඇතැයි වාර්තා වේ. වූහාන් නගරය සහ ඒ අවට පෙදෙස්වලින් 106 දෙනෙකු මියගොස් ඇතැයිද, එම පිරිස අතර බීජිං නුවරදී මිය ගිය පළමුවැන්නා ද සිටින බවද පැවසේ. සූදු ක්‍රීඩාවේ යෙදෙන අධික සංචාරකයන් ප්‍රමාණයක් රැඳී සිටින, මැකාඕ ප්‍රදේශයෙන් අද ආසාධිතයන් 6ක් වාර
from GOSSIP NEWS https://ift.tt/37xYQTP
via https://tamil244.blogspot.com/
No comments