බ්‍රිතාන්‍යයට රැගෙන ගිය බුදු පිළිමයක් වසර 100කට පසු ලංකාවට

Share:
ප්‍රකට පුරාවිද්‍යාඥයකු වූ එච්.සී.පී.බෙල් මහතා වසර 100කට ඉහතදී තිලිණයක් වශයෙන් ලැබී, දළඳා මාළිඟයෙන්  බ්‍රිතාන්‍යයට රැගෙන ගිය බවට සැලකෙන බුදු පිළිමයක් ඔහුගේ මුණුබුරකු විසින් නැවත ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.   මෙය, බෙල් මහතා 19 වන සියවසෙහිදී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානවල කැනීම් කරමින් සිටි කාලයේ, විහාරස්ථානය වැඳ පුදා ගැනීම

from GOSSIP NEWS https://ift.tt/3afgI7M
via https://tamil244.blogspot.com/

No comments