ආන්දෝලනාත්මක කතාබහකට ලක්ව තිබෙන හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ දුරකථන හඬපට තොගය හෙළි කිරීමට මුල් වූ ත්‍රිරෝද රථ රියදුරුට තම සංගමය විසින් රුපියල් ලක්‍ෂ දහයක තිළිණයක් පිරිනැමීමට ක්‍රියා කරන බව ලංකා ස්‌වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ප්‍රකාශ කරනවා. මෙම ත්‍රිරෝද රථ රියෑදුරු තම සංගමය හමුවට පැමිණියහ
from GOSSIP NEWS https://ift.tt/2NiqBHY
via https://tamil244.blogspot.com/
No comments