රිෂාඩ්ගේ බදියුදීන්ගේ සහෝදරයා ලබන 06දක්වා රිමාන්ඩ්

Share:
හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සහෝදරයෙක් වන රිෆ්ඛාන් බද්යුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාජ ඔප්පු යොදාගනිමින් තලෙයිමන්නාරම ප්‍රදේශයේ ඉඩමක අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.   සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අැති අතර ලබන 06දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා

from GOSSIP NEWS https://ift.tt/30Njptd
via https://tamil244.blogspot.com/

No comments