එක වසරට යන ඔබේ ආදරණීය පොඩ්ඩාට මේ කරුණු 05 කියලා දෙන්න

Share:
මේ වෙද්දි අලුත් පාසල් වාරය ආරම්භ වෙලයි තියෙන්නෙ.ඒ විතරක් නෙවෙයි මුලින්ම පලමු වසරට යන අපේ පොඩිත්තෝ හා හා පුරා කියලා මේ වෙනකොට පාසල් යන්නත් පටන් අරගෙන. දරුවෙක් එක වසරට ඇතුලත් කරනකොට අපේ අම්මලා තාත්තලාගේ හිත් වල මහ මෙරක් තරම් බලාපොරොත්තු පිරිලා තියෙනවනෙ.රටට වැඩදායක ගුණ යහමින් පිරිපුන් දරුවෙක් මේ  සමාජයට එකතු කිරීම තමයි මේ හැමෝගෙම හිත්වල තියෙන ප්‍රධානතම බලාපොරොත්තුව. පොඩි කාලේ ඉඳලම දරුව

from GOSSIP NEWS https://ift.tt/2G8DDUE
via https://tamil244.blogspot.com/

No comments