දිවයින පුරා සූර්යග්‍රහණය දිස් වූ හැටි.! (PHOTOS)

Share:
ඉතාමත් විරල ඝණයේ වලයාකාර සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමේ අවස්තාව අද (26) පෙරවරුවේ ශ්‍රී ලංකාවාසීන්ට උදාවුනා. අද උදෑසන 8.09 සිට 11.34 දක්වා කාල සීමාව තුළ සූර්යග්‍රහණය නැරඹීමේ අවස්තාව ශ්‍රී ලංකාවාසීන්ට හිමිව තිබේ. කෙසේ වෙතත් සූර්යග්‍රහණයේ පූර්ණ ආරම්භය සිදුවූයේ උදේ 09.37ට වන අතර එම කාලය විනාඩි 3යි තප්පර දහසයක් පමණ වූනා. එම අවස්තාව ඡායාරූපයට නැගූ පිරිස් එම ඡායාරූප සමාජජාලා ම

from GOSSIP NEWS https://ift.tt/2PWdIoV
via https://tamil244.blogspot.com/

No comments