ලෝක විවාහක ලෝක රූ රැජින ලෙස කිරුළ පැලදූ කැරොලයින් ජුරි ( Caroline Jurie ) අද (10) අලුයම ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ අද අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන්. ඇය ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසු උදෑසන 7.00 ට පමණ ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි අතර ඇය පිළිගැනීම සදහා ඇයගේ නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූණා. ඉන් අනතුරු ඇය ව
from GOSSIP NEWS https://ift.tt/2se0DxC
via https://tamil244.blogspot.com/
No comments