ඉන්දියාවේ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන වල නාමපුවරු සිංහල භාෂාවෙන් (PHOTO)

Share:
ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන වල නාමපුවරු සහ විස්තර පුවරු සිංහල භාෂාවෙන් ද ප්‍රදර්ශනය කිරීමට ඉන්දීය මධ්‍යම රජයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මෙතෙක් එම පුවරු හින්දි සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් පමණක් පැවති අතර මෙම තීරණයට අනුව බුද්ධගයාව, කුෂිනාරා,වරනාසි,ඇතුළු ලාංකික බැතිමතුන් බහුලව පැමිණෙන ප්‍රධාන

from GOSSIP NEWS https://ift.tt/36Kr7WN
via https://tamil244.blogspot.com/

No comments