NGO 1499 ක පාලනය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට ගනී

Share:
මෙරට ජාතික ආරක්‍ෂාවට සහ දේශපාලන කටයුතු වලට සෘජුව මැදිහත්වූ රාජ්‍ය නොවන සංවිධාන 1499 ක් වහාම ආරක්‍ෂක අමාත්‍යාංශයේ පාලනයට ගෙන ඇත. මේ රාජ්‍ය නොවන සංවිධාන වලට පසුගිය කාලයේ විශාල ලෙස අරමුදල් ලැබී ඇතත් එම මුදල් වැය කළේ කුමන ව්‍යාපෘතිවලට දැයි හෙළිකර නැත. කොළඹ රාජ්‍ය නොවන සංවිධාන හතරකට පසුගිය වසරවල රුපියල් මිලියන 672 ක අතිවිශාල මුදල් සම්භාරයක් ලැබී තිබුණි. මෙයට පෙර මෙම

from GOSSIP NEWS https://ift.tt/34oPgk5
via https://tamil244.blogspot.com/

No comments