MCC ගිවිසුම අත්සන් කිරීමට රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ගිවිසුම පිළිබද යළි සමාලෝචනයක් සිදුකිරීමට තීරණය කර ඇති බවයි නීතිපතිවරයා දැනුම්දී තිබෙන්නේ. ඒ, එම් සී සී ගිවිසුමට එරෙහිව ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (13) කැඳවූ අවස්ථාවේදී. නිතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිස්ටර්
from GOSSIP NEWS https://ift.tt/2RILM9k
via https://tamil244.blogspot.com/
No comments