පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සංවිධාන කළ සුදු වෑන් මාධ්‍ය හමුවට සම්බන්ධ වී පසුව අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් දෙදෙනා එළඹෙන ජනවාරි මස 6 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමය නියෝග කොට තිබෙනවා. ඒ අදකොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මොවුන් දෙදෙනා පසුගිය 13 වන සිකුරාදා රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේ මහර ප්‍රදේශයේදී අවන්හලකදීයි.
from GOSSIP NEWS https://ift.tt/2MMHvhZ
via https://tamil244.blogspot.com/
No comments