දෙමළ ජාතික සන්ධානයේ තීරණාත්මක රැස්වීමක් අද

Share:
ඉදිරියේදී පැවත්වීමට නියමිත මහමැතිවරණය සම්බන්ධයෙන් උතුරේ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක් අද (27) සවස යාපනයේදී පැවත්වීමට  නියමිත බවට වාර්තා  වෙයි. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්  මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ යාපනය මාර්ටීන් වීදියේ පිහිටි ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලයේ අද (27) සවස දෙමළ ජාතික සන්ධාන සියලු නි

from GOSSIP NEWS https://ift.tt/2Suiw6z
via https://tamil244.blogspot.com/

No comments