රටටම ආඩම්බරයක් වූ දකුණු ආසියාවේ පළමූ අහස සිඹින ගුවන් පාලම

Share:
සැෆායර් රෙසිඩන්සීස් හා ITC ONE හෝටල් සංකීර්ණය මීටර් 100 ඉහළ අගයේදී එකිනෙක සම්බන්ධ කරමින්  'AHASA ONE' ගුවන් පාලම (Sky Bridge)  ඉහළට එසවීම පසුගිය 15 වැනිදා සිදුවිය.  එහි ඉදිකිරීම් සිදුකරන ඉන්දීය සමාගමේ නියෝජිතයින් එම ව්‍යාපෘතියේ ප‍්‍රගතිය පිළිබඳව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමාට කරුණු පැහැදිලි කිරීම ඊයේ

from GOSSIP NEWS https://ift.tt/2PEGPg6
via https://tamil244.blogspot.com/

No comments