අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ස්ථානාධිපති ඒඩ්‍රියන් නිශාන්ත ද සිල්වා කන්දප්පා ස්විට්සර්ලන්තයට පැන යාම දැඩි ලෙස ආන්දෝලනයට තුඩු දුන්නා. ආන්දෝලනාත්මක බුද්ධි අංශ රණවිරු දඩයමට චෝදනා එල්ල වන්නන් අතර නිශාන්ත සිල්වා කන්දප්පාද සිටියි. එහිදී නිශාන්ත ද සිල්වා ස්විට්සර්ලන්තයට පැන යාම සඳහා මෙරට ස්විස් තානාපති කාර්යාලය විසින් වීසා ලබා දුන් පටිපාටිය දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. නෙත් එෆ් එම් අන්ලි
from GOSSIP NEWS https://ift.tt/2PC95ir
via https://tamil244.blogspot.com/
No comments